Monday, May 6, 2019

මොකක්ද මේ version controlling system එකක් කියන්නේ? GIT,GITHUB කියන්නේ මොකක්ද ?

මේ video එකෙන් කතා කරන්නේ මොකක්ද මේ GIT,GITHUB කියන්නේ කියලා..

Wednesday, February 6, 2019

මොකක්ද මේ Final Keyword එක..

අපි අද මේ video එකෙන් කතා කරන්නේ software engineering intern interview එකකදි බොහෝවිට අහන 'Final' keyword එක ගැන..

Saturday, December 22, 2018

Network Address Translation කියන්නේ මොකක්ද??

අපි අද කතා කරන්න යන්නේ Network Address Translation කියන්නේ මොකක්ද කියලා ??
NAT වලින් කොහොමද ipv4 exhaustion එක වලක්වාගන්නේ කියලා...