Showing posts with label Technics for computer users. Show all posts
Showing posts with label Technics for computer users. Show all posts

Monday, November 27, 2017

Windows 10 හා office package activate කරගැනීම

මුලින්ම පහල තියෙන link එකෙන් KMSAuto NET software එක download කරගන්න.
click here to download

දැන් මේ video එකේ විදියට ඔයාලට windows 10 සහ office package activate කරගන්න පුලුවන්.
                                                                         



Sunday, November 26, 2017

Operating System එකක් pen drive එකකින් boot කරගැනීම

Operating System එකක් pen drive එකකින් boot කිරීම

මුලින්ම පහල link එකේ තියෙන software එක download කරගන්න.

ඊට පස්සෙ ඔයාගෙ pen drive එකේ  අවශ්‍ය මොනවහරි data තියෙනවනම් ඒව වෙන device එකකට copy කරගන්න. මොකද මේකෙදි pen drive එක format වීමක් සිදුවෙන නිසා.
දැන් මේ video  එකේ විදියට ඔයාට os එකක image file එකක්  (free download කරගන්න පුලුවන්) attach කරගෙන bootable pen drive එකක් හදාගන්න පුලුවන්.

ඊට පස්සෙ සාමන්‍ය විදියට boot order එක වෙනස් කරලා os එක install කරන්නයි තියෙන්නෙ.