Saturday, October 13, 2018

hacktoberfest එකේ project එකකට contribute කරන හැටි :D :D

අද කියන්න යන්නෙ කොහොමද hacktoberfest හරි මොකක් හරි open source project එක්කට contribute කරන්නෙ කියල..


hacktoberfest එකේ නම් කරන්න තියෙන්නෙ public repo 5 කට  අපිට PR(pull request) 5k දාන්න එතකොට අපිට නොමිලේ tshirt එකක් දිනාගන්න පුලුවන්.. හැබෙයි october month eke විතර්යි..

hacktoberfest website එකට ගිහින් මහලොකු දෙයක් කරන්න නෑ එතන... start hacking ගිහිල්ල ඉස්සරහට ගියාම ඔයකට්ටියට එයි  මෙහෙම..
ඔතන check your progress click කරාම..
ඔයාලා මේ වගේ
page එකකට තමන්ගෙ එකට යයි..මුලින්ම ඔතන ඔයාලගෙ progress bar එක 0 වෙලා තියෙවි..දැන් ඔයාට තියෙන්නෙ.. ඔය page එකේ පහල දාල තියෙන project වලින් එක්කට හරි වෙන එකකට හරි contribute කරන්න.. මම එකක් කරන හැටි ඔයලට කරල පෙන්නන්නම් ..

මම contribute කරන්න යන්නෙ මේකේ දාලා තියෙන project එක්කටමයි..



ඕක උඩ click කරාම ඔයලා ඒ project එකේ github page එකට යයි..


ඔය  ප්‍රොජෙක්ට් එකේ readme එක කියවල බලන්න එකේ ඒ කට්ටිය කියල තියෙනව අපි මොකද්ද කරන්න ඔනි කියල..අනිවර්යෙන් ඒක කියවල ඒ කට්ටිය ඉල්ලල තියෙන දේ විතරක් කරන්න වෙන පිස්සු වැඩ කරන්න යන්නෙපා.. මේකෙ නම් කරන්න තියෙන්නෙ අපේ  නමයි github url එකයි HTML එකක දාන්න පොඩි වඩක් වෙන කෙනෙක් කරල තියෙන එකක් බලලම කරන්න පුලුවන්..
මේ වැඩේ කරන්න නම් අපිට කෙලින්ම  ඒ අයගේ repo එකට අපේ ඒව එකපාරටම add කරන්න බෑ.. ඒ හන්දා අපි මේ ප්‍රොජෙක්ට් එක Fork කරගන්න ඔනි...

එතකොට ඒ project එක ඔයලගෙ acc එකට fork වෙනවා...

ඊට පස්සේ ඕක ඔයාලට github එකේම edit කරන්නත් පුලුවන්.නැත්නම් ඒක clone කරගෙන තමන්ගෙ lap එකට..editor එකක එඩිට් කරලා ආයෙම එන්නත් පුලුවන් මම කරන්න යන්නෙ git hub එකෙඩිම එඩිට් කරන එක..

අනික් විදිහ මම වෙනම ලිපියකින් වෙනත් open source වැඩකදි කරලා පෙන්නන්නම්.

හරි
ඒ folder එකට ගියාම ඔයාලට මෙහෙම එක එක අයගෙ html codes බලන්න පුලුවන් (ඔය chameera කියන්නෙ අපේ chameeraයා  මගෙ එකත් තියෙයි එකේ )..

මේ තියෙන්නෙ chameera ගෙ html එක..
මම දැන් කරන්න යන්නෙ ඒකම copy කරල මගෙ නම දාල මට එකක්  හදාගන්න එක ඔයාලට කැමති විදිහක් ..
create new file click කරන්න..

කරලා 
ඊට පස්සෙ ඔයාල යන්නෙ අර කලින් page එකටමයි 
pull request click කරාම න්මෙහෙම page එකක් එයි..
ඊට පස්සෙ 
haha ඉවරයි .. ඕක තම  කරන්න තියෙන්නෙ ඔය වගෙ 5ක් කරන්න ඉක්මනට october මාසෙ ඇතුලත..
එහෙනම් tshirt එකක් හම්බ්වෙන්න කියල wish කරනව...




7 comments: