මුලින්ම පහල link එකේ තියෙන software එක download කරගන්න.
ඊට පස්සෙ ඔයාගෙ pen drive එකේ අවශ්‍ය මොනවහරි data තියෙනවනම් ඒව වෙන device එකකට copy කරගන්න. මොකද මේකෙදි pen drive එක format වීමක් සිදුවෙන නිසා.
දැන් මේ video එකේ විදියට ඔයාට os එකක image file එකක් (free download කරගන්න පුලුවන්) attach කරගෙන bootable pen drive එකක් හදාගන්න පුලුවන්.
ඊට පස්සෙ සාමන්‍ය විදියට boot order එක වෙනස් කරලා os එක install කරන්නයි තියෙන්නෙ.
ela ela waththa bro......
ReplyDeletethanks bro kima
Delete