Saturday, October 13, 2018

Android app එකකට Fading text animation එක දාගමු...

fading text කියන්නෙ මොකක්ද කියලා කීවොත් ඔයගොල්ලො දැකල ඇති  වචනයක් fade වෙලා වගේ එනව ආයෙ එක නැතිවෙලා වෙන වචනයක් මතුවෙනව ඔන්න ඔය වගේ effect එකකට...

හරි අපි බලමු ඒක කොහොමද  කරන්නෙ කියල ..
මුලින්ම මම කලින් පොස්ට් එකේ කීවා වගේ මේකෙත් dependency එකක් ඔයාලගෙ build.gradle file එකට දාගන්න ඕනි..
දාලා sync කරන්න අමතක කරන්නෙපා...
හරි ඊලගට
oh oh කොහොම උනත් ඔයා මේ link එකට  https://github.com/rosenpin/FadingTextView ගිහින් බලන්න මොකද ඔය dependency version අලුත් වෙනවා recent ම එක දා ගන්න එක හොදයි එහෙම නෑ කියල මෙතනදිනම් අවුලක් වෙන එකකුත් නැහැ. github page එකේ තියෙනව dependency කියලා දාල  ලේසියි හොයාගන්න...

දැන් පොඩි වැඩක් තියෙනව කරන්න..
යන්න res->values folder එක right click කරන්න new value resource file එකක් හදන්න..

ඒකේ Filename field එකේ arrays වගේ මොකක් හරි ගැ ලපෙන  නමක් දීලා ok කරන්න

හරි ඊටපස්සේ
අපි යනව activity_main.xml file ekata ගිහින් එක relative layout එකක් කරගන්නවා මොකද ඒක ලේසි නිසා..
හරි එච්චර්යි කරන්න තියෙන්නෙ දැන් run කරල බලන්න...

දිගටම ඉන්න බ්ලොග් එකේ ඉස්සරහට ගොඩක් පොස්ට් දාන්න බලන් ඉන්නෙ Android ගැන..  මේවගේ පොඩි දේවල්ම නෙවෙයි..

එහෙනම් මම ගියා ජය වේවා...


No comments:

Post a Comment