Saturday, October 13, 2018

ඇන්ඩ්‍රොයිඩ් App එකට Stylable Toast එකක් හදාගන්නෙ කොහොමද??

සුබ  දවසක් හැමොටම   ගොඩාක් කාලෙකින් මුකුත්ම ලියන්න බැරි උනා. blog එකට මුකුත්ම ලියන්න වෙලාවක් හම්බවුනේම නැතිතරම්.අවුලක් නෑ මම දැන් දිගටම මේ අපේ blog එකෙන්  ඔය ගොල්ලන්ගෙ Android projects වලට  වැදගත් වෙන තොරතුරු ගොඩාක් දිගටම ගෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නව..

හරී  වැඩිය කතා ඔනි නෑ අපි අපෙ වැඩෙට බහිමු.. අද අපි බලන්නෙ පොඩි වැඩක් හෙබෙයි ඔයාලට ටිකක් උවමනාවෙඉ කියල හිත්නව... අනිවාර්යෙන්ම උවමනා වෙයි ..

toast එකක් කියන්නෙ මොකක්ද්  කියල හැමොම දන්නව ඇති කියල හිතනව.. දන් නැද්ද හා කමක් නෑ ...


ආහ් ඔය තියෙන්නෙ ඊතලෙන් පෙන්නල ඔකට තමා toast එකක් කියන්නෙ..normally අපි ප්‍රොජෙක්ට් එකක් කරද්දි අපි කැමතියිනෙ ඒකට පොඩ්ඩක් වැඩ දාන්න එහන්ද මම කියන්න යන්නෙ මේ වගේ toast එකක් customize කරගන්න 
දැක්කද මේකෙ background color වෙනස් එතකොට මෙකේ හරි ලකුනක් වැටිලා තියෙනවා,,message එක සුදු අකුරින් වැටිලා තියෙනවා... ඔන්න ඕක හදන්න ගම්මු අපි....

මුල ඉදලම බලමු..
මුලින්ම ඔයලා android studio eke new project එකක් open කරගන්න... ඒක ඉතින් කරගන්න පුලුවන් කියල හිතනව.. ඊලගට පොඩි වැඩක් තියෙනව... ඒ තමයි අපි dependency එකක් dhaaganna oni  අපේ app එකට.. බය වෙන්නෙපා පොඩි දෙයයි




යන්න ඔයාලගෙ build.gradle file එකට ගිහිල්ල ඔය දාල තියෙන library dependency එක ඔය විදිහට දාගන්න.. දාගෙන sync කරන්න අමතක කරන්නෙපා...

(additional detail about above library :- https://github.com/Muddz/StyleableToast)

දැන් ඔයාල ඔයාලගෙ activity_main.xml file එකට යන්න එකේ තමා අපේ main activity එකේ view එක පෙන්නන්නෙ...

constraint layout එකෙන් වැඩ කරන්න පොඩ්ඩක් අමාරුයි එ හන්දා අපි ඒක relative layout එකට මාරු කරගම්මු.. කරල ඔය මම කරල තියනව වගේ button එකක් දාගන්න.. එහා පෙත්තෙ තියෙන preview එකෙන් අපිට පුලුවන් drag කරලා button එක එහා මෙහා ගෙනියන්න.. කැමති තැනකට..

වැඩේ ලෙසියි හරී දැන් යමු අපේ  button එකේ logic එක ලියන්න..



 ඔය උඩ තියෙන විදිහට තමා තියෙන්න ඔනි..errors පෙන්නන්නෙ තාම අපි exampleToast කියන style එක හදලා නැති හන්දා..

හරි දැන් ගිහින් එක හදමු..

ඔන්න ඔය විදිහට තියෙන style tag එකට පහලින් ඔයලත් style එකක් දාගන්න...
(exampleToat නෙවෙයි  exampleToast අපි main එකේ ලියපු  විදුහටම ඔනි )

oh oh.. ආයෙම රතු පාට error එකක් නෙද අවුලක් නෑ.. ඒ අපි හරි ලකුන වැටෙන්න ඒක දාගෙන නැති හන්දා ඔයාලට ඒ විදිහට හරියක් වැටෙන්න ඔනි නැත්නම් ඔනි නෑ ඒ line එක..

ඔනිනම් මෙන්න මෙහෙමයි ඒක කරන්නෙ...

 res->drawable ගිහින් right click කරලා vector assets යන්න..
එකේ තමන්ට කැමති clipart එක තොරල එකෙ නම  ic_done කියල style එකේ දුන්න නමම දෙන්න..

එච්චරයි කරන්න තියෙන්නෙ.. ඊටපස්සෙ කරන්න තියෙන්නෙ run කරල බලන එක..

හරිනේද...
ඔච්චරයි ඉතින් මේ පොස්ට් එකට ඒලග පොස්ට් එකෙන් ඉක්මනටම හම්බවෙමු..ජයවේවා..

                                                                                                                          --ලක්දිනු --


18 comments:

  1. Nice work machan.. But keep your attention about image sizes of your post. Again keep it up machan.

    ReplyDelete
    Replies
    1. aahh okey aiya.. i'll change the size..anyway thanks a lot aiya.. :D

      Delete
  2. Nice work mchn! Keep it up bro 💪💪

    ReplyDelete