Friday, October 26, 2018

Android app එකට Toast එකක් වෙනුවට ලස්සන aleter එකක් දාගන්නේ කොහොමද ??

alerter එකක් කියන්නෙ අපි වෙනදා මොකක් හරි process එකක් උනාම ඒක හරිගියාද නැද්ද කියලා බලාගන්න toast එකක් දානව එතකොට අපේ user ta ලේසියෙන් දැනගන්න පුලුවන් එයාගෙ වැඩේ හරිද නැද්ද කියලා.. Toast ගැන මම කලින් ලියපු ලිපිය මෙන්න.

හරි alerter කියන්නේ අපිට notificationඑන්නේ අන්න එහෙම එකක් මොකක් හරි වැඩේ උනාද නැද්ද කියලා alert එකක් එන්නයි මේ හදන්න යන්නේ
මුලින්ම android studio එකේ project එකක් හදාගන්න..
හදාගෙන මෙහෙම activity_main.xmlඑක හදාගන්න..

ඊටපස්සෙ කරන්න තියෙන්නෙ build.gradle file එකේ මෙන්න මේ dependency  එක add කරගන්න එක.
මෙතනින්  ගිහින් ඒ dependency library එක ගැන වැඩිදුර විස්තර බලන්න.
එතන දාලා තියෙන latestම dependency එක දාගන්න..
ඊට පස්සේ තියෙන්නෙ vector asset එකක් දාගන්න ඒක හරිම ලේසියි වැඩේ..
එතකොට ඔයාලට මෙන්න මේ වගේ window එකක් එයි


ඔයාට ඕනිනම් ඔතන iconඑක තමන්ට කැමති එකකට වෙනස් කරගන්න පුලුවන් මම ඒකම තියාගන්නව
හරි දැන් යමු අපේ MainActivity.java file එකට.

එච්ච්රයි කරන්න තියෙන්නෙ..
එහෙනම් ඔන්න මම ගියා... ජය වේවා..

No comments:

Post a Comment