Friday, October 19, 2018

android text Spinner එකක් (Dropdown list) එකක් දාගන්නේ කොහොමද ???

අපි අද බලන්න යන්නේ කොහොමද ලස්සන dropdown menu එකක් අපේ android app එකට දාගන්නේ කියලා..
මම ඒ වගේ drop down එකක් හදල ඒකේ තියෙන element එකක් click කරාම toast එකක් එන විදිහ කරලා පෙන්නන්නම්.
මුලින්ම android project එකක් open කරගන්න.කරගෙන ඒකෙ activity_main.xml file එක මෙහෙම හදාගන්න..
ඊටපස්සේ string.xml file එකේ array එකක් හදාගන්න ඕනි අපිට ඕනි data තියාගන්න.
ඊටපස්සේ අපි  MainActivity.java file එකේ මේකට අදාල logic එක මෙහෙම ලියනව..
එච්චරයි තියෙන්නෙ
ඔය තියෙන්නෙ dropdown එක..එකේ element එකක් click කරාම
හරී එහෙනම් අදට ඉවරයි පස්සේ හම්බවෙමු .. ජය වේවා !!!

No comments:

Post a Comment